මෙම සැමරුම් වැඩසටහන තුලින් කාලීන වැදගත් කමකින් යුතු මාතෘකාවන් ඔස්සේ කාන්තාවන් දැනුවත් කිරිම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හොදම ව්‍යවසායිකාව ඇගයීමට ලක්කිරීම මෙන්ම මහනුවර නගරය තුල පාගමනක් පවත්වා ජාත්‍යන්තර කාන්තා දිනයේ වැදගත් කම පිළිබදව සමාඡය දැණුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර නගරයේ හා උඩරට කලා සංගම් ශාලාවේදි පවත්වන ලදි.
