|    |  

මධ්‍යම පළාත් ‍යෞවන කටයුතු , වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමූපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යංශය.

 

මධ්‍යම පළාත පුරා විසිරී සිටින හුදී ජනයාගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික විවිධත්වය තුළින් විශාල, මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් ඔප නංවමින් පළාතේ සීමිත සම්පත් මගින් උපරිම ඵල නෙලාගනිමින් කර්මාන්ත සංවර්ධනය කර පුළුල් වෙළඳපල හදුන්වාදීම ද , මධ්‍යම පළාත තුළ සමූපකාර ප්‍රතිපත්ති හා සාරධර්මවලට අනුකූලව සමූපකාර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරිම සදහා ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කරමින් සමූපකාර සංවිධානවල යහපාලනයක් ස්ථාපිත කිරීම ද, ගමින් ගම සිටින ග්‍රාමීය කාන්තා ප්‍රජාවගේ ජීවන පැවැත්ම වෙනුවෙන් ස්වයං රැකියා හදුන්වා දී හැකියාවන් වැඩි දියුණු කරමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම තරමක් දුරට ශක්තිමත් කිරිමද, ග්‍රාමීය ප්‍රදේශවල භෞතික හා මානව සම්පත් නගාසිටුවමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරිම ද, ධනාත්මක තරුණ පරපුරක් බිහි කිරිමේ අරමුණින් සමතුලිත වූත් තිරසාර වූත් සමාජ ආර්ථික සංවර්ධනයක් උදෙසා පියෙන් පිය ඉහලට යමින් කාර්යක්ෂම හා සඵලවත් බවින් විශිෂ්ටතම සංවිධානය බවට පත්වීම අපගේ මුඛ්‍ය පරමාර්ථයවේ.

ගරු අමාත්‍ය

ලේකම්
අයි.ඩබ්ලිව්.එම්.සි.කේ. ඉලංගකෝන්
081-2385452

කර්මාන්ත දෙපාර්තමේන්තුව

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව

තරුණ කටයුතු අංශය

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

වනිතා සංවර්ධන ඒකකය

අලුත් පුවත් සහ සිදුවීම්

මාතලේ දිස්ත්‍රික් තරුණ කඳවුර – 2026

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල නියෝජනය කරමින් තෝරාගත් තරුණ , තරුණියන් 70ක් ඉලක්ක කරගනිමින් ජාතික යොවුන් සේනාංකයේ  නාවුල බැහැරගත  පුහුණු මධ්‍යස්ථානයේදී  2026.05.21 හා 22 දෙදින සාර්ථකව පැවත්වන ලදී.

2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන

2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මාර්තු මස 12 දින පල්ලෙකැලෙ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එම වැඩසටහනේදී මධ්‍යම පළාතේ සාර්ථකම කාන්තා ව්‍යවසායිකාවන් හතළිස් එක දෙනකු ඇගයීමට ලක් කරන ලදී.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන්

තොරතුරු නිලධාරීන්

ඩබ්.එම්.ආර්.එන්. අලුවිහාරේ
සහකාර ලේකම්
081-3998177

ජී.එම්.එල්.කේ.හේරත්
සහකාර අධ්‍යක්ෂ
(ක්‍රමසම්පාදන)
081-2384175

සංචාරක බංගලාව