ගිණූම් අංශය
දුරකථන අංකය | : | 081-2385451 |
ෆැක්ස් | : | 081 2387410 |
විද්‍යුත් තැපැල | : | accbranchmoicp@gmail.com |
දැක්ම |
මූල්‍ය යහපාලනයෙන් මැදරටින් පෙරමුණට
මෙහෙවර |
කාර්යක්ෂම හා ඵලදායි මූල්‍යකරණයක් තුලින් සේවාලාභීන්ගේ සමාජ, ආර්ථික සංවර්ධනය හා ජීවන තත්වය උසස් කරලීමට දායක වීම.
කාර්යයන්
⦁ සියලුම ගෙවීම් කටයුතු
⦁ ප්‍රසම්පාදන කටයුතු
⦁ ගබඩා තොග පාලනය
⦁ රා.නි.අ. ගිණුම් කටයුතු
⦁ ගිණුම් නිවැරදිව පවත්වාගෙන යාම
⦁ ගිණූම් අංශයේ තොරතුරු පවත්වාගෙන යාම හා වාර්තා සැපයීම
⦁ වත්කම් පාලනය
⦁ විගණනය
මාණ්ඩලික නිලධාරින් |