|    |  

තරුණ කටයුතු අංශය

 

දුරකථන අංකය : 081 2387108
ෆැක්ස් : 081 2387410
විද්‍යුත් ලිපිනය : cpcmiyouth2016@gmail.com

 

දැක්ම

 අභියෝග ජය ගන්නා තරුණ පරපුරක්

 

මෙහෙවර

මධ්‍යම පළාතේ තරුණ තරුණියන් කායික හා මානසික වශයෙන් ශක්තිමත් කරමින් මධ්‍යම පළාතේ සමාජ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ධනාත්මක තරුණ පරපුරක් බිහි කිරීම

 

අරමුණු 

⦁ මධ්‍යම පළාතේ විසිර සිටින තරුණ තරුණියන් ඒකරාශී කිරීම
⦁ තරුණ පරපුර තුළ ජාතික සහයෝගිතාව වර්ධනය කිරිම
⦁ සේවා වියුක්තිය අවම කිරිම සඳහා වෘත්තීය මාර්ග හදුන්වා දීම
⦁ දේශීය හා විදේශිය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය පුහුණුව ලබා දීම
⦁ දියුණුවන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකිවන පරිදි තරුණ පරපුර ශක්තිමත් කිරිම
⦁ තරුණ තරුණියන්ගේ හැකියාවන් හදුනා ගෙන ඒවා වර්ධනය කර ගැනීමට සහායවීම
⦁ තරුණ තරුණියන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරිම

කාර්යයන් 

⦁ තරුණ තරුණියන්ගේ දැනුම හා කුසලතාවය වර්ධනය කිරීම සඳහා භාෂා පාඨමාලාවන් ක්‍රියාත්මක කිරිම
⦁ තරුණ තරුණියන් රැකියාගත කිරිම සඳහා විවිධ වෘත්තීය පුහුණු හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
⦁ තරුණ තරුණියන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා නායකත්ව සංවර්ධන, ධනාත්මක ආකල්ප සංවර්ධන හා කලාරසවින්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම

මාණ්ඩලික නිලධාරින්

ආර්. තිලගේෂ්වරි
සහකාර ලේකම්

ශ්‍රියාණි පල්ලෙවත්ත
සහකාර අධ්‍යක්ෂ

එච්.ඩී.ඩබ්.එස්. ගුණරත්න
සහකාර අධ්‍යක්ෂ

අංශයේ නිලධාරින්