|    |  

ගිණූම් අංශය

 

දුරකථන අංකය : 081-2385451
ෆැක්ස් : 081 2387410
විද්‍යුත් තැපැල : accbranchmoicp@gmail.com

 

දැක්ම 

මූල්‍ය යහපාලනයෙන් මැදරටින් පෙරමුණට

 

මෙහෙවර 

කාර්යක්ෂම හා ඵලදායි මූල්‍යකරණයක් තුලින් සේවාලාභීන්ගේ සමාජ, ආර්ථික සංවර්ධනය හා ජීවන තත්වය උසස් කරලීමට දායක වීම.

 

කාර්යයන්

⦁ සියලුම ගෙවීම් කටයුතු
⦁ ප්‍රසම්පාදන කටයුතු
⦁ ගබඩා තොග පාලනය
⦁ රා.නි.අ. ගිණුම් කටයුතු
⦁ ගිණුම් නිවැරදිව පවත්වාගෙන යාම
⦁ ගිණූම් අංශයේ තොරතුරු පවත්වාගෙන යාම හා වාර්තා සැපයීම
⦁ වත්කම් පාලනය
⦁ විගණනය

 

මාණ්ඩලික නිලධාරින්

 

කේ.ජී.ජී.සී. අමරසිංහ මිය
ප්‍රධාන ගණකාධිකාරි

අංශයේ නිලධාරින්