ක්‍රීඩා දෙපාර්තමේන්තුව
ලිපිනය | : | දිගන ක්‍රීඩා සංකීර්ණය, දිගන, රජවැල්ල. |
දුරකථන අංකය | : | 081 -2052550 |
ෆැක්ස් | : | 081 -2052550 |
විද්‍යුත් තැපෑල | : | sportsdeptcp@gmail.com |
දැක්ම |
නීරෝගිමත් ක්‍රියාශීලි විනයගරුක විශිෂ්ඨ මානව සම්පතක්
මෙහෙවර |
සියලු ජන කොටස් වල කායික හා මානසික සෞඛ්‍යයය වර්ධනය වන පරිදි ක්‍රීඩා පහසුකම් සැලසීම , දිරිගැන්වීම සහ කුසලතා වලින් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන අවශ්‍ය තාක්ෂණය හා පහසුකම් සපයා දීම තුලින් කුසලතා වර්ධනය කර ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙනඒම.