සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

| ලිපිනය | : | තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත, බෝගම්බර මහනුවර |
| දුරකථන අංකය | : | 0812 201757 |
| ෆැක්ස් | : | 0812 201840 |
| විද්‍යුත් තැපෑල | : | coopdept2012@gmail.com |
| දැක්ම |
විශිෂ්ඨතම සමුපකාර සමාජයක් නිර්මාණය කිරීමට නායකත්වය දීම.
| මෙහෙවර |
මධ්‍යම පළාත තුළ සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්මවලට අනුකූලව සමුපකාර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම සදහා ව්‍යවස්ථාපිත වගකීමි ඉටුකරමින් සමුපකාර සංවිධානවල යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසා සවිමත් නායකයෙකු, උපදේශකයෙකු , සහායවන්නෙකු, සමිබන්ධීකාරකවරයෙකු සහ මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් යහපාලිත සමුපකාර පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.



