|    |  

  • All
  • කර්මාන්ත දෙපාර්තමේන්තුව
  • කාන්තා කටයුතු අංශය
  • තරුණ කටයුතු අංශය
  • පුවත් (News)
  • සිදුවීම් (Events)
මාතලේ දිස්ත්‍රික් තරුණ කඳවුර – 2026

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල නියෝජනය කරමින් තෝරාගත් තරුණ , තරුණියන් 70ක් ඉලක්ක කරගනිමින් ජාතික යොවුන් සේනාංකයේ  නාවුල බැහැරගත  පුහුණු මධ්‍යස්ථානයේදී  2026.05.21 හා 22 දෙදින සාර්ථකව පැවත්වන ලදී.

2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන

2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මාර්තු මස 12 දින පල්ලෙකැලෙ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එම වැඩසටහනේදී මධ්‍යම පළාතේ සාර්ථකම කාන්තා ව්‍යවසායිකාවන් හතළිස් එක දෙනකු ඇගයීමට ලක් කරන ලදී.

මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේතුව වෙසක් සතියට සමගාමීව සිදුකරනු ලැබූ  ලේ දන්දීමේ පිංකම

මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේතුව වෙසක් සතියට සමගාමීව සමුපකාර සමිති හා එක්ව ලේ දන්දීමේ පිංකමක් 2026/05/22 දින  මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.

“INEX 2020” මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සංචාරක වෙළද ප්‍රවර්ධන වැඩසටහන

මධ්‍යම පළාත තුළ විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සැළකිය යුතු දායකත්වයක් දක්වනු ලබයි. නමුත් හදිසියේ ඇතිවූ “කොවිඩ් 19” වසංගත තත්ත්වය නිසා පසුගිය මාස කිහිපය පුරාවටම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු බොහෝ ලෙස අඩපණ වී ඇති බව පෙනේ. මෙම තත්ත්වයෙන් මිදීම සදහා ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබාදෙනු පිණිස මධ්‍යම පළාතේ කර්මාන්ත අමාත්‍යංශය […]

මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් කළ නිරීක්ෂණ චාරිකාව 2020.03.03
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම – 2020.03.08

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මඟින් සෑම වර්ෂයකම ක්‍රීයාත්මක කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මෙවර 2020.03.11 වන දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.