පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
ලිපිනය | : | 31,පුෂ්පදාන මාවත ,බහිරව කන්ද,මහනුවර |
දුරකථන අංකය | : | 0812232393 |
ෆැක්ස් | : | 0812238464 |
විද්‍යුත් ලිපිනය | : | texdptcp@gmail.com |
දැක්ම |
අභිමානවත් දේශීයත්වයෙන් මැදරට විශිෂ්ටත්වයට
මෙහෙවර |
පාරම්පරික හා නවීන ශිල්පක්‍රම තුළින් ගුණාත්මක අත්යන්ත්‍ර රෙදිපිළි ඉහළ වෘත්තීයභාවයකින් හා සාධාරණව ලබාදී ග්‍රාමීය ජනතාව ආර්ථික සංවර්ධනයට දායකකර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම හා අත්යන්ත්‍ර පේෂකර්මාන්තය සුරක්ෂිත කිරිම.