ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

| ලිපිනය | : | අංක 05, රජපිහිල්ල මාවත, මහනුවර. |
| දුරකථනඅංකය | : | 081 2205593 |
| ෆැක්ස් | : | 081 2205593 |
| විද්‍යුත් ලිපිනය | : | ruralcp@yahoo.com |
| දැක්ම |
ස්ව ශක්තියෙන් සපිරි තිරසාර ගමක්
| මෙහෙවර |
ග්‍රාම සංවර්ධන ව්‍යාපාරය ශක්තිමත්කර ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් ස්ව ශක්තිය හා සහභාගිත්වය වර්ධනය කර ඉහළ ගුණාත්මක සංවර්ධනයකින් යුත් සපිරි ගමක් බිහි කිරීම



