2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන

2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මාර්තු මස 12 දින පල්ලෙකැලෙ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එම වැඩසටහනේදී මධ්‍යම පළාතේ සාර්ථකම කාන්තා ව්‍යවසායිකාවන් හතළිස් එක දෙනකු ඇගයීමට ලක් කරන ලදී.