|    |  

තරුණ කටයුතු අංශය

 

දුරකථන අංකය : 081 2387108
ෆැක්ස් : 081 2387410
විද්‍යුත් ලිපිනය : moiyouthdevelopment@gmail.com

 

දැක්ම

 අභියෝග ජය ගන්නා තරුණ පරපුරක්

 

මෙහෙවර

ආර්ථික සාමාජීය හා අධ්‍යාත්මික වශයෙන් සවිමත් වූ ධනාත්මක තරුණ පරපුරක් මධ්‍යම පළාත තුල බිහි කිරීම උදෙසා දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනයට අවශ්‍ය මඟ පෙන්වීම

අරමුණු 

  • දේශීය හා විදේශීය වෙළඳපොල ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු ලබා දී සේවා වියුක්තිය අවම කිරීමට කටයුතු කිරී
  • තරුණ ව්‍යවසායකයින් සවිබලගැන්වීම තුලින් ආර්ථික සංවර්ධනයක් ඇති කිරී
  • අභියෝගවලට මුහුණ දිය හැකි පෞරුෂත්වයෙන් යුතු විනය ගරුක තරුණ පරපුරක් බිහි කිරී
  • සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් තරුණ පරපුරක් බිහි කිරී
  • තරුණ තරුණියන්ගේ නිර්මාණශීලීත්වය හා කුසලතාවය සංවර්ධනය කිරීම

කාර්යය භාරය

  • සමාජ සංවර්ධන වැඩසටහන්,
  • වෘත්තීය පුහුණු වැඩසටහන්,
  • ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන්,
  •  ධාරිතා සංවර්ධන  වැඩසටහන්,
  • රැකියා අවස්ථා හඳුනාගැනීම හා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සදහා යොමු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
මාණ්ඩලික නිලධාරින්

ඩබ්.එම්.ආර්.එන්. අලුවිහාරේ
සහකාර ලේකම්
081-3998177

එච්.ඩී.ඩබ්.එස්. ගුණරත්න
සහකාර අධ්‍යක්ෂ

අංශයේ නිලධාරින්