මාතලේ දිස්ත්‍රික් තරුණ කඳවුර – 2026
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල නියෝජනය කරමින් තෝරාගත් තරුණ , තරුණියන් 70ක් ඉලක්ක කරගනිමින් ජාතික යොවුන් සේනාංකයේ නාවුල බැහැරගත පුහුණු මධ්‍යස්ථානයේදී 2026.05.21 හා 22 දෙදින සාර්ථකව පැවත්වන ලදී.
2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන
2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මාර්තු මස 12 දින පල්ලෙකැලෙ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එම වැඩසටහනේදී මධ්‍යම පළාතේ සාර්ථකම කාන්තා ව්‍යවසායිකාවන් හතළිස් එක දෙනකු ඇගයීමට ලක් කරන ලදී.
“INEX 2020” මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සංචාරක වෙළද ප්‍රවර්ධන වැඩසටහන
මධ්‍යම පළාත තුළ විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සැළකිය යුතු දායකත්වයක් දක්වනු ලබයි. නමුත් හදිසියේ ඇතිවූ “කොවිඩ් 19” වසංගත තත්ත්වය නිසා පසුගිය මාස කිහිපය පුරාවටම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු බොහෝ ලෙස අඩපණ වී ඇති බව පෙනේ. මෙම තත්ත්වයෙන් මිදීම සදහා ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබාදෙනු පිණිස මධ්‍යම පළාතේ කර්මාන්ත අමාත්‍යංශය […]