Category Archives: පුවත් (News)

මාතලේ දිස්ත්‍රික් තරුණ කඳවුර – 2026

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල නියෝජනය කරමින් තෝරාගත් තරුණ , තරුණියන් 70ක් ඉලක්ක කරගනිමින් ජාතික යොවුන් සේනාංකයේ  නාවුල බැහැරගත  පුහුණු මධ්‍යස්ථානයේදී  2026.05.21 හා 22 දෙදින සාර්ථකව පැවත්වන ලදී.

මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේතුව වෙසක් සතියට සමගාමීව සිදුකරනු ලැබූ  ලේ දන්දීමේ පිංකම

මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේතුව වෙසක් සතියට සමගාමීව සමුපකාර සමිති හා එක්ව ලේ දන්දීමේ පිංකමක් 2026/05/22 දින  මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම – 2020.03.08

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මඟින් සෑම වර්ෂයකම ක්‍රීයාත්මක කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මෙවර 2020.03.11 වන දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.