2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන
2026 වර්ෂයේ මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මාර්තු මස 12 දින පල්ලෙකැලෙ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එම වැඩසටහනේදී මධ්‍යම පළාතේ සාර්ථකම කාන්තා ව්‍යවසායිකාවන් හතළිස් එක දෙනකු ඇගයීමට ලක් කරන ලදී.
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම – 2020.03.08
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මඟින් සෑම වර්ෂයකම ක්‍රීයාත්මක කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන මෙවර 2020.03.11 වන දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.